He is My Lover

809 176 24
                                    

I Meow You
37th Chapter

"BoBo.......Calm down....please I'm okay now..."
Zhan එසේ පවසා Yibo වැළදගෙන ඔහුගේ උරහිසෙන් හිස තබා දිගු හුස්මක් හෙළුවේය.

Zhan ගේ උණුසුම් වැලඳගැනීම හමුවේ Yibo මඳක් සන්සුන් වුවද, ඔහු තවමත් කෙන්තියේනි.

"Bunny.....එන්න යමු..." Yibo zhan ගේ අතකින් අල්ලා ගෙන දොර දෙසට ඇවිද යන්නට හැදුවද Zhan Yibo ගේ අත අල්ලා ගෙන සිටි තැනම සිටගෙන සිටියේය.

"Bunny......???" Yibo Zhan දෙස බැලුවේය.

"මගේ....කකුල් ...දෙක .... මට පණ නෑ වගේ..." Zhan එක වරම බිම ඉඳගත්තෙය.

Yibo සැනින් Zhan වෙත ගොස් ඔහු තුරුලට ගත් අතර, Zhan, Yibo ගේ පපුවට තුරුලු විය.
"ම...මම බය වුණා BoBo..... i... I couldn't even resist ..... I'm sorr...y BoBo..." Zhan ඉකිබිඳින්නට විය.

"ශ්....අඬන්න එපා මැණික මම ආවා නේ..මම තරහ නෑ ..මගේ මැණික....කෝ බලන්න මගේ දිහා.." yibo එසේ පවසා Zhan ගේ නිකටෙන් අල්ලලා yibo ගේ මුහුණ දෙසට හරවා ගත්තේය.

"Bunny අඬන්න එපා! කෝ මගේ චණ්ඩි bunny ඊයේ මාව sofa එකේ නිදි කරවලා part දාපු! දැන් නිකන් පොඩි බබෙක් වගේ හොටු පෙරාගෙන.." yibo එසේ පවසා Zhan ගේ කොපුල් පරිස්සමින් පිහ දැම්මේය.

"අනේ ඉන්නවා!!! "Zhan Yibo ගේ දෙනෙත් මඟ හැර අහක බලා ගත්තේය. Yibo Zhan ගේ මුහුණ හරවා ලවන් ආදරෙන් සිප ගත්තේය.
"එන්න යමු" yibo එසේ පවසා Zhan හරහට වඩාගත්තේය.

"Yibo!!! එපා media වලින් ඉන්නවා නේද පහළ??! " Zhan කෑගසන්නට විය.

"කමක් නෑ!! " Yibo එසේ පවසා පහලට බහින විට Zhan, yibo ගේ පපුවේ මුහුණ සඟවා ගත්තේය.

.
.
.
"Bunny!!!!!!!!! ඉක්මනට එන්න;!!!!!!! Bunnyooo......" Yibo පහළ තට්ටුවේ සිට කෑගසන්න විය.

"මොකද Lio කෑගහන්නනේ???" Zhan පහලට පැමිණි Yibo අසලින් Sofa එකේ වාඩි විය.

"මගේ bunny TV එකේ......අර !!!" Yibo TV එක දෙසට අත දිගු කළේය.

"අයියෝ!!!! කිව්වා මම මට ඇවිදන් යන්න දෙන්න කියලා...." Zhan ලැජ්ජාවෙන් Yibo දෙස බලා කියා සිටියේය.

"Whooo.......අපි දෙන්නා internet එකේ ප්‍රසිද්ධයි නේ....අපිට fandom එකකුත් තියෙනවා!" Yibo phone එක දික් කර පෙන්වා සිනාසෙන්නට විය.

"ඉතින් දැන් ඔවා පෙන්නන්නේ ඇයි! " Zhan ඇසුවේය.
"Bunny you have to give me a reward for that! ඔයා කිව්වා....." Yibo එසේ පවසා Zhan ගේ ඉණ වටා කකුල් දෙක ඔතා Zhan ගේ මූණට එබුනී.

I Meow You 🐱Dove le storie prendono vita. Scoprilo ora