WH Questions?!

836 214 36
                                    

I Meow You
13th Chapter

ඒත් සමඟම Zhan, Yibo ගේ ඇඟේ හැප්පුන අතර bedsheet එක බිම වැටුණි.

Yibo, zhan දෙසත් බිම වැටුන bedsheet එක දෙසත් බලා,"කොහෙද යන්නේ????" Yibo ඇසුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yibo, zhan දෙසත් බිම වැටුන bedsheet එක දෙසත් බලා,
"කොහෙද යන්නේ????" Yibo ඇසුවේය.
"මම පහළ sofa එකේ නිදාගන්න යනවා...එක ඇඳයි නේ තියෙන්නේ....." Zhan එසේ පවසා බිම වැටුන bedsheet එක ඇහින්දේය.

"මෙහෙන් නිදාගන්න... මෙච්චර ලොකු ඇඳක් තියෙද්දී ඇයි පහලට යන්නේ???!!" Yibo එසේ පවසා bathroom එකට දිව්වේය.

"Aish..... මගේ කට මොකද්ද ඒ කිව්වෙ!! ලැජ්ජාවෙ බෑ....." Yibo තමාටම කියමින් මූණ සෝදන්නට විය.

මේ අතරේ Zhan raspberry ගෙඩියක් මෙන් රතු වෙමින් සිටි අතර, bedsheet එක cupboard එකට දමා මූණට තට්ටු කර,
"මොනවද Zhan හිතන්නේ!!! සිහියට එනවා Xiao Zhan!!!!" Zhan එසේ පවසමින් කම්මුලට තට්ටු කලේය.

"Zhan ගිහින් දත් මැදන් එන්න මම අලුත් brush එකක් තිබ්බා... දැන් Jade ගේ brush එකෙන් මදින්න බෑනේ ඒක පොඩි නේ...😅" Yibo මඳ සිනාවක් පෑවේය.

"අහ්....Thank you......" Zhan ක්ෂණිකව Yibo දෙස නොබලා bathroom එකට දිව ගියේය.

ඇඳේ එක පැත්තක හාන්සි වී දුරකථනය දෙස බලා සිටි Yibo ට ඇඳ අසල සිටගෙන බිම බලාගෙන සිටින Zhan දුටුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇඳේ එක පැත්තක හාන්සි වී දුරකථනය දෙස බලා සිටි Yibo ට ඇඳ අසල සිටගෙන බිම බලාගෙන සිටින Zhan දුටුවේය.

"ඇයි???? නිදාගන්න නැද්ද??? " Yibo විමසුවේ ඇඳේ අනෙක් පසට අතින් තට්ටු කරමිනි.
"අහ්....හා.." zhan සෙමින් පැමිණ ඇඳේ හාන්සි වී අනෙක් පසට හැරී ගුලි විය.

I Meow You 🐱Where stories live. Discover now