Gonna Miss You Love...

588 179 31
                                    

I Meow You
28th Chapter

"BoBo.....හෙට office යන්න ඕනේ....." Kiss එක break කරපු Zhan Yibo ට මතක් කලේය.

"ඉතින්....හැමදාම යනවනෙ...." Yibo ට නැවැත්වීමට අදහසක් තුන් හිතකවත් නැත. නැවත Zhan ගේ දෙතොල් මතට බර වුවද Zhan Yibo ගේ තොල් දෙකම අතින් අල්ලා ගත්තේය.

"කියන එක අහන්න මැණික මම තවම Office ගිහින් මාසයක් වත් නෑ....මම කැමති නෑ scandel හැදෙනවට...."  Zhan එසේ පවසා Yibo තුරුල් කරගත්තේය.
(පව් bo 😅)

රාත්‍රියේ ආහාර ගෙන අවසන් ව, දෙදෙනා එක්ව කෑම මේසය අස් කරන්නට වූ අතර Yibo ගේ දුරකථනය නාද විය.

දුරකථනයට ප්‍රතිචාර දක්වා අවසන් වී Yibo Zhan දෙස බැලුවේය.
Zhan ගේ වැහි වළාවක් වැනි මුහුණ දැක Zhan බිය වී Bo වෙත ගොස් ඔහුගේ දෑතින් අල්ලාගත්තේය.

"Bunny....... මට week එකකට Japan යන්න වෙලා fashion line එකට join වෙන්නලු එහේ TS Quality company එකත් එක්ක agreement එකක් ගහන එකත් ඒ ගමන්ම කරන්න.. " Yibo හැඬූ කඳුළින් කිව්වේය.
"අයියෝ.......මම බය වුණා!!!!! මොඩයා!!! ඕක අඬන්න දෙයක් ද? හොදයි නේ ඔයාගේ company එක expand වෙනවා.... I'm so proud of you my Lio...." Zhan එසේ පවසා Yibo තදින් බදා ගත්තේය.

"Lio???????" Yibo Zham ගේ මුහුණ දෙස බැලුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Lio???????" Yibo Zham ගේ මුහුණ දෙස බැලුවේය.

"ම්ම්ම්ම්....ඔයා lio...  " Zhan එසේ පවසා yibo ගේ  හිස සිම්බේය.

Zhan ගේ ගෙලෙහි තම මුහුණ සඟවා ගෙන සිනහ වූ Yibo,

"Week එකක් ඔයා නැතුව ඉන්නේ කොහොමද bunny මම....." එසේ පවසා ගෙල සිප ගන්නට පටන් ගත්තේය

"අහ්!!!! මේ මේ කිව්වා මම හෙට office යන්න ඕනේ ඔයා දැන් pack කරන්න ලෑස්ති වෙන්න ඕන....යමු.." yibo ව ඈත් කරන ගමන් Zhan කිවේ Yibo සීමාව පැනීමට සැරසෙන බව දැනුන බැවිනි.

"Baby ......I'm gonna miss you for a week.....so......" Yibo කියවන්නට පටන් ගත්තේය.

"දැන් baby lio වගේ හිටියට On the bed ඔයා wild lio විදිහට Transform වුණාම හෙට මට office යන්න බැරි වෙයි....so be patient for a week love...okay????" Zhan එසේ පවසා yibo ගේ අත අල්ලාගෙන bed room එක වෙත ගොස් Yibo ගේ ඇඳුම් පැළඳුම් suitcase එකට පිළිවෙලින් ඇසිරීමට Zhan කටයුතු කලේය.

I Meow You 🐱Where stories live. Discover now