Wounds

825 210 38
                                    

I Meow You
17th Chapter

Yibo තම office room එකට zhan සමඟ යන බව මුළු WX Creation එකේම දැන් පැතිරී අවසන්ය.

තට්ටු 12ක් උඩට යන elevator එක ඇතුලත Zhan බිම බලාගෙන කොනට වි සිටියේය.
6වෙනි තට්ටුව පසු කර යන විට Yibo,Zhan දෙස බැලුවේය.

"Zhan ge.... ඔලුව කෙලින් තියාගෙන ඉන්න මම දන්නවා ඔයාව අස් කලේ Meng Wei කියලා ඒත් මම එකට approve එක දීලා තිබුණේ නෑ......ඔයාව promtion එකක් දීලා තියෙන්නේ ඔයා දැන් designing analysis කෙනෙක් නෙවෙයි ඔයා තමයි Art director.. So,.." yibo පවසනවාත් සමඟ ම,

"What!!!!! Art director......Yibo ඒත් මේ අහන්න...මට කලින් තිබ්බ designation එක හොඳයි....මම....ඒ..." Zhan කියනවත් සමග Yibo, Zhan ලඟට විත්, ඔහුගේ දබරැඟිල්ල zhan ගේ ලවන් මත තැබුවේය.

"ශ්...... කතා එපා....මම දන්නවා ඔයා අලුත් තනතුරට ගොඩක් capable......I Trust You Zhan ge...." Yibo එසේ පවසන විටම elevator එකෙහි දොර විවර විය.

"එන්න.....යමු...." Yibo එසේ පවසා Zhan සමඟ ඔහුගේ room එක වෙත ගියේය.

එය විසල් කාමරයක් වූ අතර එය එක් බිත්තියක් සහ වීදුරු දොරකින් වෙන් කර තිබිණි.
"Zhan ge මේ වීදුරු දොරෙන් තමයි අපි දෙන්නගේ rooms දෙක වෙන් වෙන්නේ!!! ඔයාට අඩුපාඩු තිබ්බොත් මට කියන්න....දැන් ගිහින් බලන්න....වෙලාවෙ හැටියට තව 20min තියනවා අරූ මෙහෙට එන්න...." Yibo එසේ පවසා තම පුටුව මත වාඩි වී laptop එක on කලේය.

" Yibo එසේ පවසා තම පුටුව මත වාඩි වී laptop එක on කලේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Zhan ඔහුගේ office room එකේ දොර ඇරගෙන ඇතුලට ගියේය. තනිකරම සුදු පැහැයෙන් නිම කර තිබූ office room එකෙහි කොනක කුඩා මල් පොකුරක් දමා තිබූ වීදුරු මල්පොච්චියක් මේසය මත තබා තිබුණි. ඒ වටා පුටු හතරක් තබා තිබූ අතර අනෙක් පස Zhan ගේ table එක ඉතා පිළිවෙලට තිබුණි. Zhan ගේ office එකෙන් ද පිට වීමට වෙනම දොරක් තිබුණ අතර ඒවැන්නක් එහි ඇති බව එකරව නොපෙනෙන සේ සකසා තිබුණි. නමුත් එළියෙන් එම දොර හොදින් පෙනේ. එය ඇත්තෙන්ම ඉතා අනර්ඝ ලෙස නිම කර තිබුණි. තවද මේසය මත desinging වලට යොදාගන්නා Tab එකක් ද phone එකක් ද තිබුණි.

I Meow You 🐱Where stories live. Discover now