Shameless Acts

569 185 35
                                    

I Meow You
30th chapter

"Hi BoBo Good morning.....මම දැන් He Nan එක්ක යන ගමන්....මම රෑ වෙලා කතා කරන්නම්....😘" Zhan File එකක් ද දිග හැරගෙන Yibo ගෙන් පැමිණි ඇමතුමට පිළිතුරු දුන්නේය.

"නපුරු හාවා....මම මෙච්චර දුර ඉඳන් ඔයා නැතුව දුක් විඳිනවා....ඔයා මාව මග අරිනවා....ඊයේත් එහෙමයි...by chance are you cheating on me???😑" Yibo විහිළුවට මෙන් ඇසුවේය.

"What?!!! ඔයාට පිස්සුද බබා...ඔයා නැතුව පාළුයි ඔයාගේ වැඩයි මගේ වැඩයි දෙකම මම නේ කරන්නේ මැණික ඔයා සීයාටත් එන්න එපා කිව්වා.....මම තරහයි මම තියනවා....bye." zhan දුකෙන් එසේ පවසා දුරකථනය විසන්ධි කර තම කාර්යයෙහි නිරත විය.

~Yibo~
"ඔයා හෙට උදේට... ඔහොම තරහ වෙන එකක් නෑ bunny....ඔයා හෙට surprise  වෙයි... " Yibo තම suitcase එකට බඩු අහුරමින් සතුටින් කුඩා පෙට්ටියක් දෙස බැලුවේය.
.
.

.

"Zhan Sir... Sir ට order 2ක් ඇවිල්ලා තියනවා......" Reception එකෙන් Zhan ට ඇමතුමක් ලැබුණි.

"අහ්??? Sign කරලා උඩට එන කෙනෙක් අතේ එවන්න දෙකම.." zhan පැවසුවේය.

"BoBo ගේ gift එක විතර නේ මම order කලේ???!! අනික් එක මොකද්ද??" Zhan එසේ සිතමින් සිටින විට meng wei cabin එක වෙත පැමිණියේය.

"Zhan ඔයාට order දෙකක් ඇවිල්ලා තිබ්බා..මම එද්දී මේක resption එකෙන් දෙන්න පුළුවන් ද ඇහුවා, ආ.... මෙන්න " meng wei එසේ පවසමින් එය Zhan ගේ මේසය මත තැබුවේය.

Meng wei දැන් Zhan ගේ කීම මත ඔහුට නමින් අමතයි. Zhan බැලීමට මේ සතිය තුල ඔහු බොහෝ විට පැමිණි අතර ඔහුගේ සුවදුක් නිරතුරු සොයා බලා සිටියේය.

දෙදෙනා සමීප වී සිටින බව Forum එකේ ඕපදූප ගොඩක් තිබූ අතර ඔවුන් ගේ සම්බන්ධයක් ඇති බවටද එහි විවිධ අදහස් දක්වා තිබුණි.  Zhan forum එක වෙත අවධානයක් යොමු නොකලේය ඔහුට ඒ සඳහා කාලයක් මෙන්ම ඔහුට එහි ඇති දෑ කියවීමට ආසාවක් නොවූ නිසාය. ඒ බැවින් ඔහු ඒ පිළිබඳ දැන නොසිටියේය.

"ම්ම්ම්...Thank You...." Zhan එසේ පවසා පාර්සල් දෙකම මේසය අසල බිමින් තැබුවේය.

"ඔයා මොනවද order කලේ??" Meng wei විමසුවේය.
"එකක් නම් මම order කරපු එකක් අනික මගේ නමට ආපු එකක්.. පස්සේ බලනවා..... අහ් ඔයා ආපු එක හොදයි අර cupboard එකේ තිබ්බ මම File එකක් නිල් පාට ඒක department එකේ Ms.Zhu ට දෙන්න.." zhan එසේ පවසා Meng wei ට එය පෙන්නුවේය. Meng Wei ඇසු ප්‍රශ්නය ඔහු මග හැරියේය.

I Meow You 🐱Where stories live. Discover now