💚New Chapter with this Angel ❤️

754 157 51
                                    

I Meow You
38th Chapter

"ලෑස්ති වෙලා ඉන්න.....මම ගිහින් Zhan පුතා බලලා එන්නම්....." Mr.Wang එසේ පවසා dressing room එකේ දොර වසාගෙන පිටව ගියේය.
"අනේ බලපන්කෝ ඉතින් උඹේ කැත මූණ මේ zhan ge design කරපු suit එකට වැහුණා..." A-yong, Mr.Wang පිටව ගිය පසු ඇතුලට පැමිණ කීවාය.

"Aish......මට දාඩියත් දානවා බං A-yong...." Yibo මහා හඬින් එසේ පවසමින් කාමරය පුරා ඇවිදින්නට විය.

"අනේ නිකන් ඉඳපන් Bo! මහලොකුවට Wang Yibo 🤣🤣🤣 දෙන්නම් උඹට !" A-yong එසේ පවසා තම දුරකථනය ගෙන Yibo video කරන්නට පටන් ගත්තාය.

"ඕක නවත්තපංකෝ යනවකෝ දෙයියනේ කියලා එලියට මල වදේ අඩවත් වැදගත් විදිහට හැසිරියන්! තොගේ crush එකත් අද එයි...." Yibo එසේ පවසමින් A-yong ගේ ක්‍රියා නැවැත්වීමට වෙහෙස කර උත්සාහයක් ගත්තේය.

"What Kuan එනවා ද?!!!! මේ ....මේ....අපේ.....Marketing එකට ආපු Lui Haikuan????" A-yong ගොත ගසමින් ඇසුවේය.

"නැත්තම්....එයාට invite කලේ Bunny....එයාට කිව්වලු ඔයා එයාට crush කියලා...අද එයි ඔන්න.." yibo කීවේය.

"අයියෝ මේ Zhan ge කරන වැඩ!!! ඔයා ඕනේ මඟුලක් කරගන්න මම යනවා ආයේ make up එක fix කරගන්න. " A-yong එසේ පවසා yibo ව තනිව දමා පිටව ගියේය.

"Kuan වරෙන් බං😅..." Yibo එසේ පවසා curtain එකෙන් එලියට ආපු Kuan හිනා වෙමින් Yibo දෙසට ආවේය.

" Yibo එසේ පවසා curtain එකෙන් එලියට ආපු Kuan හිනා වෙමින් Yibo දෙසට ආවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔන්න ඔය වගේ කෝලමක් තමයි උඹට Handle කරන්න වෙන්නේ...." Yibo සිනහ වෙමින් කිව්වේය.

"හරි හුරතල් බං...." Kuan කීවේය.
"යමන්....පරක්කු වෙනවා මගේ හා පැටියා බලන් ඉන්නවා..." Yibo එසේ පවසා kuan ද ඉස්සර කර ගනිමින් room එකෙන් පිටතට ආවේය.

" Yibo එසේ පවසා kuan ද ඉස්සර කර ගනිමින් room එකෙන් පිටතට ආවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Meow You 🐱Where stories live. Discover now