1000 years

614 178 37
                                    

I Meow You
33rd Chapter

⚡1000 years back ⚡

"Xiao Zan!!! අවාජතකයා!!! ඌ හිතාගෙන ඉන්නේ ඌට රජ වෙන්න පුළුවන් වෙයි කියලා " ඔටුන්න හිමි කුමරු කෑගසමින් තම සිරියහන් ගබඩාවේ එහාටත් මෙහාටත් ඇවිද්දෙය.

මුළු මාළිගය පුරාම කටකතා ඕපාදූප පැතිරුනේ zan කුමරු ඔටුන්න හිමි කර ගැනීමට අර අදින බවකි.

මෙය පිළිබඳව කතා වෙමින් සිටි සේවකයන් කිහිප දෙනෙක් දෙස Xiao Zan කුමරු ගහක් උඩ සිට බලා සිටියේය.

"😏 මම හිතලා ඉපදුනේ නෑ නේ අනික මම කුමරුට පැහැදිලිව පැවසුවා මට ඔහුට හිමි රජකම අවශ්‍ය නෑ.. .." ඔහු එසේ සිතමින් තමාගේ කමකට නැති ජීවිතය පිළිබඳ සිතුවේය.

" ඔහු එසේ සිතමින් තමාගේ කමකට නැති ජීවිතය පිළිබඳ සිතුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
- දින කිහිපයකට පසු-

"ඔහු මරා දැමීමට අණ ලබා දුන්නේ ඔටුන්න හිමි කුමරු, රජු අසනීප වී ඇති බැවින් දැන් බලය හිමි ඔහු නිසා ඔහුගේ අණ අප ඉටු කළ යුතුයි" ආරක්ෂක නිලධාරීන් කීවේය.

"Zan කුමරුණි අවදි වන්න!!! ඔබ මරා දැමීමට ඔටුන්න හිමි කුමරු අණ ලබා දීලා....ඔවුන් ඔබ මරා දමාවි...." Zan කුමරු ගේ සේවිකාව වූ Zen Xie ඔහු අවදි කළාය.

"මා මියයාමට කාලය පැමිණ ඇති නම් එය එසේ වේවි..... ඔබ කලබල නොවන්න...." Zan එසේ පවසා ඇය අස්වැසුවේය.

"කුමරුනි මා නුඹට අවුරුදු 12ක් සේවය කළා ..... ඔබතුමාගෙ මවු මියගිය දින පටන් නේ දොළොස් වසරක කාලය මා නුඹ බලා ගත්තේ මගේ පුතෙක් ලෙසයි...නුඹ අකාලයේ මිය යනු මා බලා සිටින්නේ කෙසේද?! ඔබ වරදක් නොකර ඇති බව මා දනිමි... කරුණාකර මා වෙනුවෙන් ජීවත් ව සිටින්න" zen Xie ගේ ආයාචනය මත පැන යාමට තීරණය කළ කුමරු ඇයටද ඔහු හා පැමිණෙන ලෙස පැවසුවද ආදරයෙන් එය ප්‍රතික්ෂේප කල ඇය ආරක්ෂකයන් නොමග යැවීමට කටයුතු කරන්නම් යැයි පවසා Zan කුමරු පමණක් පිටත් කලාය.

I Meow You 🐱Where stories live. Discover now