Call me Yibo..no matter where you are!

841 207 31
                                    

I Meow You
12th Chapter

ලැජ්ජාවෙන් රතු වී ඇඹරෙමින් සිටි Zhan පහලට ගොස් sofa එක කොනක ඉඳගත්තේය.

"Zhan, ඔයාට දැන් පැහැදිලි කරන්න පුළුවන් නේ...මම ඇඳුම් ඇඳන් ආවා." Yibo එසේ පවසා ඇවිත් sofa එකේ Zhan ට මදක් එහායින් ඉඳ ගත්තේය.

තමන් සියාදිවි නසා ගැනීමට තැත් කළ දා සිට සිදු වූ සියලු දේ පැවසූ පසු sofa එකෙන් නැගිට Yibo දෙසට හැරී ආචාර කර සමාව ඉල්ලුවේය.

"Sorry Mr. Yibo... මට මෙච්චර කල් හොඳින් සැලකුවාට ගොඩක් ස්තූතියි...මම යන්නම් sir...." Zhan එහෙම කියලා යන්න හැරුණා.

කතාව ඔක්කොම අහගෙන ගල් වෙලා හිටපු yibo, zhan යන්න හැරෙනවත් සමඟම අතින් අල්ල ගත්තේ ය.
Zhan පුදුමයන් අත දෙසත් Yibo දෙසත් බලා,

"Sir???!!" යැයි පැවසුවේ ය.

"අහ්....ම්ම්ම්.....මේ ... ඔයා කොහෙද යන්න හදන්නේ???" Yibo පියවි සිහියට පැමිණ හෙමින් zhan ගේ අත අත හැර වෙනතක් බලාගෙන ඇසුවේය.

"ගෙදර යනවා sir.....මට මෙහේ ඉන්න බෑ දැන්....." Zhan එසේ පවසා නැවත හිස නවා දොර අසලට ගියේය.

"නවතින්න !!! " Yibo පැවසුවේය.
"අහ්???" Zhan පුදුමයන් හැරී බැලුවේය.
"මෙහෙ නවතින්න!! ඔයාගේ... ගෙදර .... නෑ දැන්..එනිසා මෙහේ නවතින්න මන් එක්ක...." Yibo පවසා උඩට ගියේ ය.

"ඒත්??! Sir?!" Zhan ගොත ගසන්නට විය. නමුත් Yibo තම නිදන කාමරයට ගොස් හමාරය.

Zhan මඳ වේලාවක් දොර ළග සිට නැවත sofa එක මත වාඩි විය.

මේ අතරේ Yibo ඇඳ මත වැතිර,
"මම නවතින්න කිව්වා එයාට...!! මම අතින් අල්ලලා නවත්ත ගත්තේ....aish......කොහෙද නිදාගන්න දෙන්නේ මේක විතරනේ bedroom එකක් තියෙන්නේ!!???" Yibo නොයෙක් දෑ සිතමින් සිටිය දී නින්ද ගියේ ය.

"මම මෙහේ පිනට ඉන්නේ කොහොමද?! හුම්....රස්සාවකුත් නෑ.....ඉන්න මගේම කියලා තැනකුත් නෑ...." Zhan සිතුවේය.

" Zhan සිතුවේය

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
I Meow You 🐱Onde histórias criam vida. Descubra agora