Not Well.....

652 163 18
                                    


I Meow You
5th Chapter

_____🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄______

"Jade.......අපි කමු මොනවා හරි??!!" A-yong එසේ පවසා දුරකථනයෙන් Pizza order කළාය.
"ම්ම්ම්ම්.....pizza...කමක් නැති වෙයි..." Zhan එහෙම සිතමින් සිටියේය.
මඳ වේලාවකින් door bell එක වැදුණි.
____😅😅😅😅😅😅____
A-yong දොර විවර කලේ order එක පැමිණ ඇතැයි සිතා ගෙනය.
"Hello....අක්කේ....මම මේ එහා ගෙදර අලුතෙන් පදිංචියට ආවේ, අපේ අම්මා තවම ඇවිත් නෑ...මම මෙහෙන් ඉන්නද එනකන්.." අවුරුදු 16ක පමණ පිරිමි ළමයෙක් කීවේය.

"අහ්...කමක් නෑ එන්න ඇතුලට...." A-yong කීවාය.
Zhan, දෑස් දල්වා බලාගෙන සිටියේ pizza කෑමටය. නමුත් A-yong පසුපසින් එන කෙනා දුටු Zhan ට දවල් තරු පෙනුණි.

"මල්ලි ඔයා මෙහෙන් වාඩි වෙලා ඉන්න...කාලද ඉන්නේ??" A-yong ඇසුවාය.
"ඔව් අක්කේ thank you!" ඔහු පිළිතුරු දුන්නේය.

"මම ඔයාට බීම එකක් හදාගෙන එන්නම්..." එසේ පවසා A-yong, Kitchen එකට ගියාය.
ඒ අවසරයෙන් Zhan ඔහු වෙත පැමිණියේය.

"තමුසේ මොනවද මෙහේ කරන්නේ?!! " Zhan පිරිමි ළමයා වෙත ගියේය.
"කොහොමද මගේ පෙනුම...මම පොඩි handsome කොල්ලෙක් වගේ නේද?! " Grim reaper 81පැවසුවේය.
"මාව වෙනස් කරන්න!!! " Zhan කීවේය.
"ඒක මම දන්නේ නෑ!! ඔයාටම තමයි හොයාගන්න වෙන්නේ..." Grim reaper 81වටපිට බලමින් පැවසුවේය.
"මොන මගුලක් ද !!!!" Zhan කෑගසන්නට විය.

"Jade....ඔයා මෙයාට කැමති ද?!" A-yong බීම වීදුරුව ද ගෙන Grim reaper 81ට දෙන ගමන් ඇසුවේ Zhan ගේ තෝර තෝංචියක් නැති කෑගැහිල්ලටය.
"ඔයාගේ නම මොකද්ද මල්ලි..මට අහන්නත් බැරි වුණා.." A-yong ඇසුවාය.
"දීපල්ලකො උත්තර...🤭🤭" Zhan සිනහ වන්නට විය.
"අහ්...මේ...මගේ නම....GR....එහෙම තමයි යාළුවෝ කියන්නේ..😅" Grim reaper 81පැවසුවේය.
"🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣" Zhan ට හිනාව නවතා ගැනීමට නොහැකි වී මූණ අතින් වසාගෙන සිනහ වෙන්නට විය.
"උඹ මොකද හිනා වෙන්නේ....!!!" Grim reaper 81තම මනසින් Zhan ට කතා කළේය.
"නෑ GR 🤣🤣🤣" zhan පවසා සිනාසෙන්නට විය.
"තමුසෙට මැරෙන්න ඇරලා නිකන් ඉන්න තිබ්බේ මට...." Grim reaper 81 එසේ කියා A-yong දෙසට ඇරුණි.
"අක්කා මේ ගෙදර අයියාගේ Girl friend ද???"
Grim reaper 81 ඇසුවේ යමක් ස්ථිර කර ගැනීමටය.
"🤣🤣🤣🤣 අපෝ නෑ මල්ලි....මගේ Cousin ඒ.....එයා මෙහේ තනියම ඉන්නේ...WX creations එකේ future owner.." A-yong එසේ පවසා නැවත සිනා වෙන්නට විය.

I Meow You 🐱Where stories live. Discover now