What should I Do????

792 215 30
                                    

I Meow You
11th Chapter

තම සීයා සමඟ සුහද පිළිඳරක යෙදුන Yibo නැවත නිවස බලා ඒමට පිටත් විය.

"මගේ Jade මොකද දන්නේ නෑ කරන්නේ...අපි බලමු....." Yibo වහනයට නැග තම දුරකථනයෙන් CCTV app එක open කලේ Jade බැලීමටය.

Yibo තම නිවසේ He Nan ට පවසා සෑම තැනම CCTV සහ hidden camera සවි කලේ උදෑසනය. ඒ තම නිවස තුළ සිදුවෙන අමුතු දෑ සහ තමන්ට නිරතුරු තර්ජනය කරන පුද්ගලයන් නිවසට පැමිණේ දැයි බැලීම ප්‍රධාන හේතුව වුයේ ය.

තම නිවසෙන් පිටත් ව ගිය වෙලාවෙ සිට Jade නිරීක්ෂණය කිරීමට සිතුවේ සමාජ ජාලා ඔස්සේ පළ වූ සුරතලුන් තනිව සිටින විට හැසිරෙන අයුරු බලා තිබුණද තම සුරතලා කෙසේ හැසිරෙන්නේ දැයි බැලීමට ඔහුට දැඩි ආශාවක් තිබුනූ බැවිනි.

Recording එක මුල සිට බැලූ ඔහු Jade door අසල සිට තමන් ගියපසු වැනි වැනි ගොස් Sofa ව මත වැතිරෙනු දුටුවේය.

"අම්මො....මේ කම්මැලියා.." Yibo සිනහවි එසේ පවසනවාත් සමඟ ඔහුගේ සිනහව නැතිවී ගියේය.

"What the....!!!!!???" Yibo ට කියවිනි. ඔව් ඔහු එය දුටුවේය. සිතාගත නොහැකි අරුමපුදුම විශ්මය ජනක දෙය ඔහු දුටුවේය. ඔහුගේ හුරතල් Jade , ඔහුගේ හුරතල් පූසා....ඒ Xiao Zhan ය.

"මගේ Jade.......   X....iao.......Z..ha..n.....!!!!!!! "
Yibo ට මන්දාකිණිය තම හිස වටේ කැරකෙන බව දැනුණි, දුරකථනය පසෙකට දැමූ ඔහු විනාඩි කිහිපයක් පමණ පියවි සිහියට පැමිණ නිවස වෙත යාමට car එක start කරනු ලැබුවේ පවසා ගත නොහැකි හැගීම් සමුදායක් සමගය.

!!!!!!! "Yibo ට මන්දාකිණිය තම හිස වටේ කැරකෙන බව දැනුණි, දුරකථනය පසෙකට දැමූ ඔහු විනාඩි කිහිපයක් පමණ පියවි සිහියට පැමිණ නිවස වෙත යාමට car එක start කරනු ලැබුවේ පවසා ගත නොහැකි හැගීම් සමුදායක් සමගය

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


"හම්ම්....... මට තව මේ වගේ ජීවත් වෙන්න බෑ.. මට කියන්න ඕනේ Yibo ට එයාගෙ Jade මම කියලා. මට බෑ තව එයාට බොරු කියන්න....මම එයාට ආදරෙයි ඒත් මට එයාගෙ ආදරේ හම්බ වෙන්නේ මම Jade නිසා මට එහෙම ඕනේ නෑ..... " Zhan බර කල්පනවක ය.

I Meow You 🐱حيث تعيش القصص. اكتشف الآن