Being Ignored..😒

758 203 38
                                    

I Meow You
22nd Chapter

" උඹ පිස්සෙක් ද??!! මොන එකකටද Yibo ට ගහන්න ගියේ.... ඌ දැන් Chairman, තොට මොලේ හොඳ නැද්ද!! තමුසේ last chance එකක් දෙන්නම් කරන දෙයක් හිතලා බලලා කරපං...ආයේ මොනවා හරි වුණොත් උඹ මගේ පුතා නෙවෙයි මතක තියාගනින්. " Meng Wei ගේ කාමරයට කඩා වැද Mr.Meng කෑගසන්න විය.

ඇනුම් බැනුම් සියල්ල අසා සිටි Meng Wei, Yibo කෙරෙහි ඇති වූයේ ජන්මාන්තර වෛරයකි.
🍃🍃🍃🍃🍃🍃🍃🍃

සතියක් ගෙවී ගියේය. Office එක පුරා Zhan ගෙන් තෝර ලෝකයක් නොවීය. සියලු දෙනාම Zhan ගේ වැඩ අගය කරන්නට වූ අතර, ඔහුගේ කඩවසම් බව පිළිබඳව ඊට වඩා කතා කරන්නට වූහ.

Yibo නම් මේ පිළිබඳව සිටියේ දැඩි කේන්තියකිනි.ඔහු හැර Zhan දෙස වෙනත් අයෙක් බැලීම පවා ඇසට කටු අනින්නක් මෙන් ඔහුට දැනුණි.

ඒ සතිය තුළ Zhan Yibo දෙස බලනවාට වඩා File දෙස බැලූ බව සිහි කරමින් Yibo නිතර හීලුවේය. Yibo, Zhan වෙත පැමිණෙන හැම විටම ඔහු කම්ම්මුල සිපගෙන පැවසුවේ එකම දෙයයි.
"හුරතල් වෙන්න කාලේ තියනවා bobo දැන් වැඩ කරන්න ඕනි.. ගිහින් කල්පනාවෙන් වැඩ කරන්න...

 ගිහින් කල්පනාවෙන් වැඩ කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"

හුරතල් වෙන්න එන Yibo, සතපහකට එය මායිම් නොකර Zhan ගෙවී ගිය සති කිහිපය ඉතා කාර්යබහුල වී ඉතා සිටියේය.
Zhan, ඒ සතිය තුල එලෙස හැසිරීම ගැන Yibo දුක් වුනද, Zhan ට ඒ සඳහා හොඳ සාධාරණ හේතුවක් තිබුණි.

Zhan සාර්ථක ලෙස Winter Fashion Line එකේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණි. Meng Wei තමාට හිමි ස්ථානයේ සිට Zhan ට ඒ සඳහා උපරිම සහාය ලබා දුන් නිසා Zhan ඔහු ගැන යම් පැහැදීමකින් සිටියේය. Yibo ට නම් zhan ගේ cabin එකේ Meng wei සිටිනු දැකීම මහත් බාධාවකි. Zhan සමග හිනා වෙන Meng Wei පිළිබඳ ඉරිසියවක් හිත පුරා ඒ වන විටත් හොඳින් මුල් ඇද තිබුණි.

I Meow You 🐱Where stories live. Discover now