නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?

297 68 17
                                    

සිතුව ද නොපෙනෙන බව
සගවන නුහුරු සිත
දෑස් මග හැර ගිය ද
සැකයක් නැහැ ඔබ ද නොහදුනන වගට

මට අහිමි සොමි සද
හිරු ලෙසින් මා දවාලන
බිනර කුසුමතර සැගවුණු
නිමල රුව මං මුලා කල

සිතට රහසින් ඇලී
හැගුම් මැද තැවුල් විදිනා
නුඹේ සිත හදුනන්නේ
සොයුරු පෙම පමණක් ද .

#ථිත

By - Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now