හුම්හ්

166 50 29
                                    

පොත් වගයක් තියේ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන්දාකිණි - ඛාදී භීෂ එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන්දාකිණි - ඛාදී භීෂ එක..
සරෝදය - GL එකක්.. ඒත් ලියාගන්න බැ වගේ මට..

Odeyseus - අර , ඩේවිඩ් ප්‍රතිමාව ගැන..

මේ හැම එකම බාගෙට බාගෙට ලියලා මොකාද වගේ බලාගනෙ ඉන්න මම..

මේ හැම එකම බාගෙට බාගෙට ලියලා මොකාද වගේ බලාගනෙ ඉන්න මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්බර ලියන්න ආාසායි.. ඒක ලියන්න ගන්නවා කියන්නේ සම්පූර්ණ A/L වලටම බායි කියන්න වෙනවා.. ඒක නිසා.. ඉතින්.. ඒක ලියන්න ගන්නෑ,.. හුවෑෂ්.. දිග ප්ලොට් මැවෙනවාට ගහප් පොල්ලකින්... හිත සැනසෙන්න කවර් එක හැදුවා...

තව අවුරුදු 2ක් බලාගෙන ඉන්න ඒනම් , අම්බර එනකම්...

චුට්ටක් අවුස්සලා යන්නම් හොදේ..

අම්බර [තා නමක් තියේ ]

කැමති අය බලන්න.. නිකන් දැම්මා..

අග්නි ඉවර වෙලා මට AN එකක් දෙන්න බැරි වුණා.. ගොඩක් අයට ස්තූති කරලා.. අන්තිමට ලැබුණ කවි ටිකත් දාලා ඇඹුල් දොඩම්වලිනුත් සමුගන්න හැදුවේ..

මට හරිම දුකයි..

අනේ ප්ලීස් වැදලා කියන්නේ.. Trend එකට කතා ලියන්න එපා..

අග්නි ලියපු එක ගැන මට පසුතැවෙන්න තියන්න එපා.. මොක  ද ඒක මගේ ජීවිතේ වගේ.. මම ආසාවෙන්ම ලියපු පොත.. මම දන්නවා මම කොච්චර කිව්වත් ඔයාලාට තේරෙන්නේ නෑ,. එ්ත් එයාලා මට ගොඩක් ළගයි..

අග්නි ගොඩක් අය කියෙව්වේ ණෑ.. මම ඒකත් දන්නවා.. මම කිව්වානේ නවයයි මුලින් කියෙව්වේ.. ඒ ඒක තරමක් සංකීර්ණ නිසා.. අග්නි අමාරුවෙන් තේරුම් ගත්තත් දිවයුරු වෙර එහෙමත් බෑ සමහර වෙලාවට.. ඒක නිසා , ඔයාලා හරිම විශේෂ පාඨකයෝ ටිකක්..

ඒත් , ලේසියෙන් කියවන්න පුළුවන් විදියට ලිව්වා නම් මට මේක මාකට් කරන්න තිබුණා.. ඒත් එහෙම කැමති නැහැ.. මොක ද සිංහල සංකීර්ණ වෙන තරමට තමා ලස්සන...

#ආයේ ඉල්ලනවා.. මම මහිලාවි , අග්නි පටන් ගෙන සිංහල historical කතා ලියන්න පටන් ගත්ත එක ගැන පසුතැවෙන්න දෙන්න එපා...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now