මගේ පමණි

198 54 9
                                    

අන් සියල්ලන්ටම මෘගයෙකු වුවද
ඔහුගේ හුරතලය මා අසල පමණක්ම විය.
ඔහු අතින් නිමැවුනු අගනා ගල්දුන්න
හිමි මටම පමණක් විය.
වළ ගැහෙන දකුණු කොපුල සිපගැනීමේ අයිතිය මා සතුව පමණක් විය.
ඔහුගේ මිද්දා නොහොත් උද්ධච්ඡ ඉස්ගෙඩියාද මා පමණක් විය.
ඔරොත්තු නොදෙන කඩවසම් බවත්,රෞද්‍ර බවත් හුරතයලත් හිමි ඔහු
නමින් මගේ අඥාන ස්ලෝධජ නම් විය.

Innov_N - තැන්ක් යූ සෝල්මේටෝ.. මම හිතුවා ටෝ මේ පාරත් සද්ද නැතුව යයි කියලා කියවලා..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now