විස

166 45 0
                                    

බඹර විස
කුසුමට විසව නොවෙ ද
සිත වෙලා පෑරී රිදවන්නෙ

විස නැසිය හැකියුරු
දනිමි මම

නැසී යාවි
බඹරිදු ද සමග
තැවුල් සැම සිත පෙලෙන

#ථිත

Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now