සුග්‍රීව#

202 50 15
                                    

නෙත් බැලුම් පවා අනවැසි නම්
මා වතත් නුඹ රිදවන්නේ නම්
උපුල් පැහැ මිලිනව ගියාදෙන්
නැවත කිසිදා සිතුවම් කල නොහෙන සේ .

ලෙයින් බැඳි බන්ධන
ලෙයින්ම මකා දමමි මා
නුඹට හැකි නම් කිමද මවෙත වාරණ වලක්වන්නට නැත ඔබට අවසර

මතක චංචල අතැර යන්නම්
සිතත් නුඹ ළඟ තබා
එකම එක පැතුමක් පතමි
මා ලෝ අනුහසින්

#සුග්‍රීව


Min_Kisha

* අග්නි කියවපු අයගෙන් සෑහෙන්න ගාණක් සුග්‍රීවට නේද කැමති ? හිකිස්...

මීට අගතියට පත් මිධුනාථ ... මුල් කාලේ මිධුව නැගලා ගිහින් දැන් මිධුව හොයන්නත් නෑ,. ප්‍රධාන චරිතේ සුලෝ කැලේ.. හිකිස්. මහීධ මගේ.. ධනුර්වත් විකිණුවා...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now