උමතු මුනි කුලය

190 51 0
                                    

උමතු මුනි කුලයට

ලෙයින් උපනත් ලෙයින් බැදුනත්
නොවේ නම් හද බැදුමක්
කුමට උදුරාගත්තේ
කාටවත් හිමි නොවන ලෙස
ඇසල වියනක් මත ලියූ ස්නේහයක්..

සිය බඹුර රැව පවා තනිකර
හැගුම් දිවි දෙවැනි කල
බිනර කුසුමක් සදිසි සිතට හිමි
වේදනා පමණක් නම්

රිදවුම්ම දයාද ලෙස දෙන
උරුමය මෙපමණක් නම්
කුමට ජන්මයෙන් ලත් මිනිසත් බව
රුදුරු කුල පැවතුම්
මේ උමතු මුනි කුලය වෙත

# උමතු මුනි කුලය

Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now