ධනුර්මාන

216 55 41
                                    

ධනුර්මාන / සෙනෙවි ධනුර්

වයස - 18

වංශය - මුනි

මුනි කුලය - දීඝ මුනි කුලය

පියාණන් [ සත්‍ය ] - භාසුර

මෑණියන් - ස්වප්නාදී

සුළු පියාණන් - සුග්‍රීව

මුත්තණුවන් - සුධාරක මුනි

සහෝදර/ සහෝදරියන් - නැත

ප්‍රියතාවයන් - සම්පාවහන් , විලාසිතා , මධුවිත , කාන්තාවන් , සුවද විලවුන් , දඩයම , ජවාධික අශ්වයන් , ටැටූස් , ධනුර්ධ , භූමරංග

අධ්‍යාපනය -

* ගිරි අසපුව - සටන් ශිල්පය
* සුග්‍රීව සමීපයේ - විශ්ව ශක්තිය
* මෑණියන් සමීපයේ - වෙදකම තරමක් දුරට [ ධනුර්ට එච්චර ඉවසීමක් නැහැ ]

ආයුධ - '

* ' වජ්‍රයථ '' නැමැති භූමරංගය
* අසුර අසිපත
* කීල නම් වූ කාල වර්ණ හා අඩ සදක හැඩයේ නළල කැළලක් තිබුණු ජාවාධික අසු.

දක්ෂතා - දක්ෂ නැති දෙයක් නැහැ

* අශ්ව ධාවනය , දඩයම , භූමරංගය , හැමදෙයක්ම..
* චිත්‍ර අදින්න පුළුවන් . වගේම අලුත් විලාසිතාවගේ වෙනස්ම විදියකට තමා එයා අදින්නෙත් .

* අසිපත , ධනුර්ධය , භූමරංගය තුනම ප්‍රවීණයි .

* ප්‍රාග් වාක්කෝෂය හෙවත් කුණු සරුප පිළිබදවත් නිපුනයෙක්

* කාන්තාවන් දැනට බර ගානක් ආශ්‍රය කරලා අත හැරලා දාපු කෙනෙක්

* ටිකක් දුෂ්ටයි ඒත් , හදවතින්ම සුලෝධජ පක්ෂපාතීයි.

පෙනුම -

* ශක්තිමත් මාංශ පේශීන්ගෙන් යුතු වැඩුණු , තළෙලු පැහැ සමක් හා දේහදාරී සිරුරක්

* ඇස් දෙක , තද අදුරු කළු දුඹුරු පාට තුන මිශ්‍ර වුන පාටක් [ සීහශාලිගේ ඇස් දෙකත් මේ පාටමයි ] ඇස්දෙකේ හැමතිස්සෙම තියෙන්නේ රෞද්‍ර පෙනුමක්...

* වම් පැත්තේ කම්මුල මත ඇහැට යටින් වගේ වක්‍ර හැඩැති අසිපත් කැපුම් කැළලක් තියෙනවා.. ඒක නිසාම ධනුර් තවත් කඩවසම් වෙලා පෙනුණා..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now