පැටලිලි ලිහමු ද ?

214 53 31
                                    

මේකයි ගොඩක් අයට තැනින් තැන ආපු ප්‍රශ්නයක් තමා , මේ ධීර - මිධුනාථ , එතකොට අග්නි භාසුර කියන ප්‍රශ්නේ..

ඒක මෙහෙමයි..

මුලින් මම අග්නි භාසුර ගන්නම්..

පොඩි කාලේ භාසුර පුදුම විදියට සුලෝධජට වෛර කරන්නේ.. එතකොට එයාට 18ක් වගේ වෙනවා.. සුග්‍රීව ථිතලාගේ විතර වයසේ එයා..

ඒ වෛරයත් හේතුවක් අනුර්ධ අසපුව ගිනි තියලා , සුලෝධජවත් නිර්මලා දේවියත් මරලා දාන්න... ඒත් සුලෝධජව බේරගන්න ගිහින් මැරෙන්නේ වාග්ෂ්ඨ මුනි..

කොච්චර උනත් භාසුරට ඕන වුණේ වාගිෂ්ඨ මුනිගේ හොදම ගෝලය වෙන්න.. විශ්වාසවන්තම කෙනා.. ඒත් සක්වල පළදනාව ආරක්ෂා කරන්න මුනිතුමා තෝරගන්නේ මිධුනාථව.. ඒකයි භාසුර මිධුනාථට වෛර කරන්නත් හේතුව..

ඉතින් ලොකු වෙනකොට , සුලෝධජ මැරුණා කියලා තිබුන පසුතැවීම භාසුරට දැනෙන්න ගන්නවා.. පස්සේ සුලෝයි ධීරයි බේරුනා කියලා දැනගත්තම තමා එයා ටිකක්  හරි ඒ හැගීමේ මිදෙන්නේ..

මන්දා ඔයාලා තේරුම් ගත්ත ද කියලා , භාසුරගේ හිතේ අග්නි ගැන තිබුණ හැගීම් විශේෂයි.. පුංචි කාලේ කොච්චර වෛර කළාත් , ලොකු වෙනකොට සුලෝධජගේ ස්වරූපයන් දෙකම එයා දැක්කා.. සැහැල්ලු පෙනුමත් දරුණු පෙනුමත්.. සුලෝධජට වුණත් එයාව අදුරගන්න පුළුවන් ළගම යාළුවෙක් විදියට ධීරත් වඩා භාසුව ළං වුණා...

සත්‍ය වශයෙන්ම , මුල් කාලේ භාසුරත් - සුලෝධජත් අතර දළු ලන ආදරයක් තිබුණා කියලා මම ඉගි කළා... ඔව්.. සුලෝධජගේ හිතේත් තිබුණා.. මෙහෙම තැනක් දැක්ක ද ඔයාලා ?

ඔය කියනවා වගේ , භාසුරුගේ බැල්මට අග්නිත් ටිකක් උකුළු මුකුළු සීන් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය කියනවා වගේ , භාසුරුගේ බැල්මට අග්නිත් ටිකක් උකුළු මුකුළු සීන් තිබ්බා.. ඒත් ඉතින් අයිතිකාරයා ඉන්න තැන සන්සුන්ලු.. මිධුනාථ ආවාට පස්සේ , අර වැනි වැනි තිබ්බ හිත එක තැනක නැවතුණා.. ඒ වගේම , භාසුරත් තමන් අසුර අසිපතා කියලා මතක් කරගෙන අග්නිගෙන් ඈත් වුණේ...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now