- 3 ජන්මදිනය -

120 27 3
                                    


.
.

වල ගැහෙන කම්මුලක් එක්ක ඉපදිච්ච අග්නිට චූටි කාලෙ එයාගෙ වීරය එයාගෙ අම්ම වුනා..චූටි කාලෙ හම්බුන එයාගෙ යාලුව නාථට එයා සමීප වුනා හුඟක්  ...එයාගෙ අම්මටයි, ගුරුතුමාටයි  එයා පොඩි කාලෙදිම එයාාගෙන් වෙන් වෙන්න වුන නිසාම එයා ඒ දෙන්නට සාදාරනයක් ඉශ්ට කරන්න තීරනය කලා..අග්නි, කවුරු වත් ලඟ හිස නමමු නැති එයා තීර්ථයේ පාලකය වුනා..තමන්ට නිදසසේ ඉන්න ඕනකම තිබුනත් වගකීම් එක්ක හිර වෙච්ච අග්නි නැත්තන් සූලෝධජ එයාගෙ මෘදු ස්වරූපය සිහශාලිත් මිදුනාථත් ඉස්සර විතරක්ම පෙන්නුව..පොඩි කාලෙ ඉදන් එකටම හිටිය යාලුවන්ගෙන් ලොකු වෙනකොට ඒ තරන් ලොකු රැවටීමක් , අසාදාරනයක් වෙනකොට ඉවසගෙන ඉන්න බැරි වුනා...අන්තිමට තමන්ට විශ්වාස කරන්න පුලුවන්  කෙනෙක්ට මිදුනාථ විතරක් වෙනකොට අග්නි ඇත්තටම හුඟක් ශක්තිමත් කෙනෙක් වුනා ..කවුරුත් සර්ව සාදාරන නෑ වගේම අග්නි එයාගෙ පැත්තෙන් වෙන්නෝනෙ හැම යුතුකමක්ම කලා..අන්තිමට අග්නි ආදරනීය ආදරවන්තයෙක් ,  ශාලිට අඥාන ස්-ලෝධජ කෙනෙක් , මැණියන්ට හොද පුතෙක් , ගුරුවරයෙක් හොද ශිෂ්‍යයෙක් වුනා.

@Herminegranger602

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now