ENGLISH TRANSLATION

187 52 12
                                    

හලූ හලූ...

ආහ්.. මම අග්නිවල English translation එක දාලයි තියෙන්නේ.

එතකොට තව එකක් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට තව එකක් තියෙනවා..

The Wattys වල සිංහල පුළුවන් කියලාත් , බෑ කියලාත් කතා දෙකක් යනවා.. මගේ පොත්වලින් S and C , Sovereign , Black swan ,etc පොත් ගොඩක්ම එන්ටර් කරන්න පුලුවන් කියලා මට Wattpad වලින් Inform කළා.. ඒත් , සිංහල බැහැ මම දන්න විදියට නම්. ඒත් ගොඩක් සිංහල පොත් මේකට ඉදිරිපත් කරලා තිබුන නිසා.. මමත් ටික කාලෙකට කලින් පොතක් දැම්මලු.. එක පොතයි දැම්මේ ඉතින්.. අනිත්වා සුදුසුයි කියලා ආවාට දැම්මේ නැහැ..

සිංහලට තැනක් ලැබුනොත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිංහලට තැනක් ලැබුනොත්.... බලමු නේද.. මේක විතරයි දැම්මේ.. ඒකත් සිංහලට නොලැබෙන වග දැනගෙ ආතල් එක පිණිස... මේ sep 30 නොමිනේෂන් අරගෙන ඉවරයි.. ඒක නිසා Agni Eng එක The wattys දාන්න කල් මදි. ඒත් , ඊළග අවුරුද්දේ නම් ෂුවර් එකට පොඩි බලාපොරොත්තුවකුත් එක්ක අග්නි Eng එක දාන්න පුළුවන් වෙයි..

එතකොට ඔයාලා කියෙව්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට ඔයාලා කියෙව්වේ... පැය 48ක Reading duration එකක් තියන දිගගගගග කතාවක් කියලා තේරුනා ද ? හිකි හිකි.. .

මොනවා වුනත්.. කතාව දැන් 30K වලට ළගයි.. තාම කම්ප්ලීට් කරලා මාසයක්වත් නෑ.. දන්නවාද අග්නිවගේ FF නොවන පොතකට මේක ලොකු දෙයක් මට..

කතාව එක්ක ඉදපු හැමෝටම ස්තූතියි.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now