දිවයුරා.

155 40 6
                                    

සිතදැවුනු හැගුමන්
පැවසූ මුත් අමුතුම කතාවන්
අසම්මත දැහැනට බියෙන්
සැගවුණෙමි නුඹේ ප්‍රේමයෙන්..

පෙම් හදට දැපනේ වැටුණෙමි
නුම පාද පාමුල පිපුණෙමි
බිනර මහ කුසුමක්ව හිදියෙමි
වන බඹරෙකුට මා නතුවෙමි..

බඹර තුඩ මා සනසනා
මා සියුම් දෙතොලග සැරිසරා
ගතම අම මී තවරනා
නුඹම වේ මා දිවයුරා..

shenun

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now