- Character Intro -

362 83 75
                                    

අග්නි / සුලෝධජ

වයස - 21 [ වෛශව අසපුවට යනවිට ]

වංශය - සූර්යය - සිංහ වංශය

පියාණන් - ධාරනාග රජු [ සූර්යය - සිංහ  වංශය ]

මෑණියන් - නීර්මලා කුමරිය [ සූර්යය වංශය ]

සහෝදර / සහෝදරියන් -
* ධීර [ පසුකලෙක දැනගන්නා අඩ සොයුරා ]
* සුවිමිලා කුමරිය [ බාල අඩ සොයුරියක් - වයස 14 දී මිය ගිය : සුලෝධජ මෙයාව අන්තිමට දැක්කේ අවුරුදු දෙකේදී.. ]

අධ්‍යාපනය -

* අනුර්ධ අසපුවේ වෛශව මුනි අසළ ප්‍රාථමික මූලික අධ්‍යාපනය - සටන් ශිල්පය හා විශ්ව ශක්තියේ මූලික ප්‍රගුණ කිරීම්

* ගිරි අසපුවේ රැදී සිටිමින් අග්නි ලෙස  වෙනුරාධ මුනි අසළ ද්විතියික අධ්‍යාපනය - සටන් ශිල්ප [ වයස 12 සිට 18 දක්වා ]

* අවුරුදු 21 - මාස 6ක් පමණ - මිධුනාථගෙන් මනස දියුණු කිරීම උගැනීම . [ වෛශව අසපුව ]

ප්‍රියතාවයන් - ඇඹුල් දොඩම් , හරිත වර්ණය , 

දක්ෂතා -

* සටන් ශිල්පය අතින් ප්‍රවීණයි . වේගවත් වගේම බලන් ඉන්න ආස හිතෙන විදියට අසිපත මෙහෙයවනවා .

* භූමරංගය මෙහෙය වන්න විශේෂ දක්ෂතා තියෙනවා.. එයා මිනිස්සුන්ව මරන්න යොදාගන්නේ ගොඩක්ම භූමරංගය .

* ශක්තිය කැවූ විෂකටු - මේක සුලෝධජ එයා තනියම ඉදපු සත් වසරේ හොයාගත්ත දෙයක්.. අනාභාත චක්‍රයට බන්ධනයක් කරලා ඒ නිර්වින්දන කටු මගින් මනස දියුණු කරපු කෙනෙක්ව උනත් අල්ලගන්න පුළුවන් විදියට.. .මිධුනාථව අල්ලගන්න පාවිච්චි කළේ මේ ක්‍රමය .

* අශ්ව හැසිරවීම - මේක අතින් සුලෝධජ ගොඩක්ම විලාසිතාවට වගේ අශ්ව හැසිරවීම් හා කෙළි සෙල්ලම් සිදු කළේ.. අර වැඩ පෙන්නන්න ගිහින් බිම පත බෑවුනේ එක පාරක්.. මිධුටත් පැරදුනා නෙව.

* චක්‍ර ශක්තිය - මූලාධාර චක්‍රය අාධාරයෙන් සටන් කරන්න පුළුවන්.. [ වසර 7කට පසු මිධුනාථ එක්ක ගැටෙන්න පුළුවන් තරමින්ම සුලෝධජ මනස දියුණු කළා = ]

* කවි පටබදින්න දස්සයි - විශේෂයෙන්ම කෙල්ලොන්ට පැණි හලන්න කවි සීයක් උණත් ලියයි.. කළ බිදින්නත් ලොකු දක්ෂතාවයක් තියේ [ මේ සෙල්ලම් ඔක්කොම ඉස්සර හොදේ. දැන් අයිතිකාරයා දරුණුයි කියන්නේ ]

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now