හඩන්නේ දුර්වලයෝද ?

205 27 13
                                    

Midda akka :

අද දැන් ටිකකට කලිම් මහ හයියෙන් අඩන්න ඕනි උනා.... හිතට දැනෙන දේ පිට කරගන්න අඩන්න ඕනි උනා..

ඒත් කෙනෙක් කීව දෙයක් මතක් උනා..

පුදුමයි.... කවදාවත් දැකලා නැති,දකින්නත් බැරි මනසින් රූපයයි/හඩයි මවාගත්තු කෙනෙක් මගෙ ජීවිතේ මට දරාගන්න ඔවදන් දෙනවා..

හිතාගන්නවත් බෑ... ඒ අකුරු නවයෙ පුංචි වචන දෙක මහ විශාල පර්වතයක් වගේ දැනුනේ මට....

අද එයාගෙ ජන්ම දිනේ...

ඔව් ඒ සුලෝධජ.... ඔයයි අද මාව වැටෙන්න නොදී අල්ලගත්තේ....

" අඩන්නේ දුර්වලයෝ "

ඒ වචන දෙක ඇහෙන් වැටෙන්න තිබ්බ කදුලු නැවැත්තුවා කීවොත් විශ්වාස කරනවද.... ඔව්! ඒක මටත් විශ්වාස කරන්න බැහැ...ඒත් ඒ දේ උනා...

bts , yizhan දෙගොල්ලන්ට පස්සෙ මගෙ ජීවිතේ අට්ගාරින්නෙ නැතුව දරාගෙන ඉන්නත් මාව වැටෙන්න නොදී හයියෙන් අල්ලන් ඉන්නෙ අග්නි පොතේ චරිත...

ඔයාලා... මට කියන්න වචන නැ දෙයියනේ...

අත්හැරිය නොහැකියි
අත්හරින් නැහැ
අත්හරින්නෙපා

#ජීවිතයක්♥

පුලුවන්නම් මේක දාන්න නංගො.. අද අග්නි මන් ගාවට ආවා😔♥





.TaeDilki
.

මං මේ දාන්නේ මිද්දා අක්කා මට එවපු මැසේජ් එක.. එයාගේ ඉල්ලීම නිසා මිසක් මට පම්පෝරියට නෙවේ... මගේ මැසේජ් බෝඩ් එකේ අක්කා දාලා තිබ්බා.. ගොඩක් තැන්ක්යු අක්කේ.. මේක මට කොච්චර වටිනවාද කියන්න වචන නෑ... 🥺🥺🥺🥺

ඒත් එක්කම මං මේ ටිකත් කියන්නම් ... කාටහරි අඩන්න ඕන නම් අඩන්න... අඩලා දුක පිට කරන්න පුළුවන් එහෙමත් කලාතුරකින් කෙනෙක්ට තමයි.. ඒකත් ලොකු වීරකමක්.. ඒත් ඔයාගේ ප්‍රශ්නවලට දුකට කිසිම දෙයක් නොකර අඩ අඩම ඉන්නවා නම් , අන්න එයාලයි දුර්වලයො. සුලොධජ අදහස් කරන්නේ ඒක.... අඩන්න, අඩලා දුක පිට කරන්න... ඒත් කිසිම දෙයක් නොකර හැම එකකටම අඩන්න එපා.... ඒ නම් දුර්වලයො.. මං ලියපු පොතක චරිතයක් නිසා අඩන එක නැවැත්තුවා කියන්නේම මට ලොකු සතුටක්... ස්තුතියි අක්කේ ආයේමත්...මේකට නෙවේ ප්‍රශ්නවලට හය්යට ඉදලා මුහුණ දෙනවට...

ආදරෙයි දොඩම් පවුල ගොඩක්.... මේක පවුලක්නේහ්..

#අදරෑටඑහෙනංඅපිසෙට්වෙනවෝඕඕඕ...

You've reached the end of published parts.

⏰ Last updated: May 25, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now