මිධුනාථගෙන් අග්නිට

186 52 3
                                    

ආලය කළෙමි සැමදා මම ,
ඔය වළගැසෙන කම්මුල්වලට  ,
අවැසි වූවා සැමදාම එවැනි කොපුලක්
නමුත් ප්‍රහර්ෂයට පත් වුණෙමි එය ඔබ සතුවූ නිසාවෙන් .....

අඥානයා , යනුවෙන් ඇමතුවෙමි ඔබව සැමදා
ඒ කුමක් නිසාවත් නොව
ඔබේ උල් වන ලවන් පෙති දැකගැනීමට
හැකි නිසාවෙනි
ගල් සියඹලා හා ඊර්ෂියාවෙන් පසුවුනෙමි
සැමදාම

එමෙන්ම ඇඹුල් දොඩම් සමගින්...
දෙළුම් යුෂ වඩ වඩාත් පානය කළෙමි,
ඊර්ෂියාවෙන් තොල් නොපිට හරවා ගැනීම
නැරඹීමට ඇවැසි නිසාවෙනි.....
ඇවැසියි නැවත නළලත මෘදු හාදුවලින් සැරසීමට ,
මගේ අග්නි නොහොත් ස්ලෝධජ නොදනිමි !!

Minsu_Joonie

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now