Character - මිධුනාථ

368 83 91
                                    

මිධුනාථ / නාථ

වයස - 22 [ තරගාවලිය පැවැත්වෙන විට ]

වංශය - සූර්යය වංශය

මුනි කුලය - වෛශව මුනි කුලය

පියාණන් - ම්‍යාන මුනි [ වෛශව අසපුවේ ප්‍රධාන මුනි ]

මෑණියන් - අනුකිතා දේවිය [ වාගිෂ්ඨ මුනිගේ දියණිය - සූර්යය වංශික කුමරියක් ]

මුත්තණුවන් - වාගිෂ්ඨ මුනි

සහෝදර/ සහෝදරියන් -

* මහීධ - [ එක කුස උපන් බාල සොහොයුරා ]
* සහ තවත් අඩ සොහොයුරන් බොහෝ දෙනෙක් .

[ සුග්‍රීව , භීෂ , භේෂරාභ , මිගාර , විනුධ and etc . ගොඩක් ම්‍යාන මුනි පුත්‍රයෝ ඉදියා ]

* ම්‍යාන මුනිට දියණියන් දෙදෙනෙක් ඉදියා..
[ දන්නවානේ මුනි කුල නීති.. කෙල්ලෝ නැතුව කොල්ලාන්ව උපදවන්නමයි බලන්නේ.. ඒත් කෙල්ලෝත් ඉදියා.. ]

* වයාමදී කුමරිය [ නිථිලා දේවියට දාව උපන් භීෂගේ බාල සහෝදරියක්..  එයාව අඩු වයසින්ම වෙනත් මුනි කෙනෙක්ට විවාහ කරලා දෙනවා ]

* චාලිදාථා කුමරිය - [ අර ශෝහිලී කියලා දේවියක් ඉදියා මතක ද ? ඛාදීගේ පැත්තකට කතා කරපු එකම දේවිය ? එයාගේ දුව තමා චාලිදාථා... ] ‍

ප්‍රියතාවයන් - දෙළුම් යුෂ , සුවද විලවුන් , + සුලෝධජ

අධ්‍යාපනය -

* ප්‍රථමික අධ්‍යාපනය වයස අවුරුදු 10 දී,. අනිත් අයට ගොඩක් පරක්කු වෙලායි ආරම්භ කරන්නේ..

* වෛශව අසපුවේ ම්‍යාන මුනිගෙන් වයස 10 - 21 දක්වාම..

දක්ෂතා -

* මානසික ශක්තීන් අතින් චක්‍ර 7ම හොදින්ම ප්‍රගුණ කරලා ඉන්නේ..

* සක්වල චක්‍රය විවර කළාම ඒකේ ශක්තිය දරාගන්න පුළුවන් විදියට මනස දියුණු කරපු එකම කෙනා..

* අසිපත මෙහෙය වන්න පුළුවන් .. සුලෝධජ වගේ ලස්සන විදියක් නෙවේ . රළු විදියක් තිබ්බේ මිධුනාථ අසිපත මෙහෙයවන කොට ..

* අසිපතට අමතරව ධනුර්ධය ප්‍රගුණ කරලා තියෙනවා.. එයා සරලවම ඕන කෙනෙක්ට පහර දෙන්න යොදාගන්නේ මානසික ශක්තිය.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now