Character - මහීධ

274 69 90
                                    

මහීධ

වයස - 17යි [ දැනට ]

වංශය - සූර්යය වංශය

මුනි කුලය - වෛශව මුනි කුලය

මුත්තණුවන් - වාගිෂ්ඨ මුනි

පියාණන් - ම්‍යාන මුනි [ වෛශව අසපුවේ ප්‍රධාන මුනි ]

මෑණියන් - අනුකිතා දේවිය [ වාගිෂ්ඨ මුනිගේ දියණිය , සූර්යය වංශික කුමරියක් ]

සහෝදර සහෝදරියන් -

* මිධුනාථ - එක කුස උපන් වැඩිමහල් සොයුරා
* අඩ සොහොයුරන් බොහෝ දෙනෙක් [ සුග්‍රීව , භීෂ , හේෂරාභ , මිගාර , විනුධ and etc :

* වයාමදී කුමරිය
* චාලිදාථා කුමරිය .

ප්‍රියතාවයන් -

* බැදුම් සහිත ආහාර වෙනුවෙන් ජීවිතය උනත් පුද කරනවාලු.. [ ක්‍රිස්පි කෑම ]

* දිවියෝ / පූසෝ ලොම් සහිත සත්තුන්ව පේන්න බෑ.. [ හැම සතාටමත් එහෙම නෑලු... ]

* විසිතුරු නවීන විලාසිතාවලට ආභරණ .
අධ්‍යාපනය

* ප්‍රාථමික අධ්‍යාපනය -

* වෛශව මුනි අසපුව - වයස 10 වන තෙක් මිධුනාථ හා අනෙක් වැඩිමහල් මුනි වරුන්ගෙන්

* 10 - 14- අසිපත් සටන් මූලික දැනුම පමණක් - සුලෝධජගෙන් . [ වාගිෂ්ඨ මුනිගේ ශිල්පය ]

* 14සිට ද්වීතීයික අධ්‍යාපනය කුවල්‍ය අසපුව

[ මහීධ මානසික අභ්‍යාසවලට දුර්වලයි මොක ද එයාට හිත එකග කරගන්න බැරි නිසා. ඒත් , එයාට හොද මොළයක් තිබුනා .වෙන විදියකින් කියනවා නම් මහීධ බුද්ධිමත් එයාට ඉක්මනින් ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන්.. අග්නිටත් කලින්නේ මහීධ තේරුම් ගත්තේ අය්යණ්ඩිව රවට්ටගෙන කියලා.. සරලව මහීගේ IQ ඉහළයි ]

ජලයේ රසායනය වෙනස් කරමින් සටන් කරන කුවල්‍ය අසපුවේ කෛශාල ගාව තමා මහීධ ශිල්ප ඉගෙන ගන්නේ..  ඒත් එයා තීර්ථයට එනවා නිවාඩුවට වගේ..

දක්ෂතා -

දක්ෂ ලෙස ජලයේ රසායනය වෙනස් කරමින් ජලය මත ඇවිද යා හැකියි.

* අසිපත් සටන්වල දක්ෂයෙක්. ඒත් රණශූරයෙක්මත් නෙවේ.. එයාගේ ප්‍රධාන ආයුධය අසිපත නෙවේ. එක් එයාම බුද්ධියෙන් හදාගත්ත එකක්.. නම  '' දීශාධර්ගය '' ...
මේක ගැන විස්තර පස්සේ සමහර විට හම්බුවේවි.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now