- සුථිත -

233 59 24
                                    

දෙපස කැපෙන දැලි පිහියක් වැනිය
අපගේ සෙනහස
එක් පසෙක සොයුරු පෙමය
අනෙක් පසින් අසම්මතය...

එක් සන්ධ්‍යාවක දුටු ,
බිනර මලක් හා ආලයෙන් වෙලුණේය එක් බඹරෙක්
ඒ බඹරාට ඇවැසිලු බිනර මල ,
කුංකුම පැහැ වනතුරු සෙනහස දැක්වීමට..

සෞම්‍යයි ඔබ , රළුයි මම
සුන්දරයි ඔබ , නමුත් මම
නොහැකියි ඇය වෙත යන්න ,
ඇවැසිය ඔබ අසළ රැදෙන්න....

මෙය ද අපේ කතාවෙහි අවසානය සොදුර! ?

Minsu_Joonie

Ps - මොනවා උනත් හරියටම කියලා.. දිවයුරු වෙර , කියවන අයට අඩන්න සියලු දේ මේ කෲර ඕතර් ලෑස්ති කර හමාරයිලු.. බුහාහහාා

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now