සුග්‍රීව

210 61 4
                                    

සිනාසෙමි ලොවම ඉදිරිපිට
වැහිබිදු මැද කදුළු සගවමින්

විසල් තුරු මෙන් නොව මා
බිනර කුසුමකි
උරුමැති බඹර සිත තනි කල

කුසුමත් මිලින වී ගියොතින්
දුරින් හිද ,
බඹර රුව මැකී යාවි ද තනිව

තෙදැති හිරු නොව මා
සොමි සදයි තවමත්
දවාලිය හැකි මුත්
සිතේ සැගවුණු වූ ගිනි රැසින්
එරෙහි වන සැවොම
මට නුඹට...

#සුග්‍රීව

Min_Kisha

Ps - අනේ මේ කවි හරිම ලස්සනයි.. ඔයාලා වැරදිලාවත් කවියක් ලියලා තියනවනම් , හංගන් ඉන්නේ නැතුව මට එවන්න....... මම ඒකෙන් පුදුම සතුටක් ලබනවා කියාගන්න බැරි තරම්.... 🥺🥺🥺

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now