- වරද කරු නොවෙයි ඔබ -

177 47 18
                                    

වැරදිකරු මම නොවෙද
සගවන ඔය කදුළු වල
අසෙනි මහ වැසි වැටුනත්
දියකර හැරිය හැකි ද
ලෙයින් මිස
පශ්චත්තාපී හැගුම්

අයිතියක් අහිමි වුනි නොවෙ ද
බිනර කුසුමට තිවුන
සොහොයුරු දම් බිද දමා
රොන් ගත් බඹරිදුට

තනි වූවත් ඉමක ඔබ
මිලින නොවේවි,
මිලිනව යන්නට නොදේවි
බාල වියේ රැකි ඒ හසගන

බඹරිදුට අවසර දෙන්න
මේ බැදුමෙන් මිදෙන්න
ඈතකට මම ගියොත්
වැරදිකරු නොවෙයි ඔබ

Min_Kisha

* දෙවියනේ හැමෝම සුග්‍රීවට කැමති නේද ? හුවෑෑෑ,. පව් මම මාත් එයා

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now