මියෙන්නම් මා

176 49 17
                                    

දස දහස් කුසුම් අතර
අගනා කුසුමක් දුටිමි
මත් කළේය ඔබ මා
දුටු පමණින්ම නිසැකවම

හැර යන්න සිතුවාද මා හද
තවත් සොදුරු කුසුමක් සමග
නොදැන සිටියේ මන්ද ප්‍රියාව
බිනර කුසුම වන බඹරාගේ වග

අගුලු ලා ගියමුත් හද මඩල
නොදැනේ ද රිදුම් දෙන වේදනාව
ඇවැසි නොවේ නම් මේ පෙම
මියෙන්නම් මා ... සදහටම නෙතු
පියාගෙන ...

kayla_yeon

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now