සීහශාලි

193 49 87
                                    

සීහශාලී / ශාලී

වයස - 18

වංශය - උපතින් මුනි කුල , පසුව රද්කොළ

පියාණන් [ සත්‍ය ] - භීෂ [ ම්‍යාන මුනිගේ උරුමකරු ]

මෑණියන් - ඛාදී දේවිය [ ම්‍යාන මුනිගේ බිරිදක් ]

හදාවඩාගත් පියා - සුලෝධජ

පියාණන් යනුවෙන් ආමන්ත්‍රණය - මිධුනාථ [ සුළු පියාණන් ]

මුත්තණුවන් - ම්‍යාන මුනි

සහෝදර / සහෝදරියන් - නැත

අධ්‍යාපනය -

* වයස අවු 7 තෙක් - සුලෝධජ වෙතින් වාගිෂ්ඨ මුනිගේ මූලික ශිල්ප

* වයස 7න් පසු - ගිරි අසපුව

* වෙදකම  - ස්වප්නාදී අතින් [ ප්‍රගුණයි ]

දක්ෂතා -

* ද්වී අසිපත් දැරීම [ අත් දෙකින්ම එකවර අසිපත් දෙකක් ආධාරයෙන් සටන් කිරීමේ හැකියාව ]

* ධනුර්ධය හැසිරවීම

* අසුපිට සැරීම , ජාවාධික අසුන් හැසිර වීම
ශාලීට ඉදියේ දුඹුරු පාට ජවාධික ලස්සන වෙළඹක් - නම - ඡත්‍රා

එතකොට දිවියා - ක්ලූර මිදි ගෙඩියා..

* පවුරුවලින් , උස් තැන්වලින් පැනීම

* ඕනෑම කෙනෙක්ට නොදෙවෙනි අයුරින් සටන් වැදීම .

පෙනුම -

* ඝන ඇහිබැම , අදුරු රෝස පාට ඒත් එයාට ගැළපෙන දෙතොල් , කද කළු දාර තිබුණ , ඇතුළ දුඹුරු පාටක් ගත්ත දුර්ලභ ඇස්.. [ ධනුර්මානගේ ඇස් දෙකත් මේ වගේ ]

* කැරලි කැරලි , හොදටම කැරලි කෙස් රැලි තියන ඉණ ගාවටම දිග හරිම අකීකරු කොණ්ඩයක් තිබුණේ.. කැරලි හරිම ලස්සනයි... ඕනවාට වඩා කැරලි නෙවේ.. අර ලස්සන සර්පිලාකාර කැරලි.. ඒ වගේම කොණ්ඩේ බරයි... ඒක නිසා හරිම අපිළීවෙලට ගොතලා උරහිසෙන් ඉස්සරහට දාගෙන එයා ඉන්නේ... කොණ්ඩේ ගෙතුවම සර්පිලාකාර කෑලි පනිනවා නළල උඩටයි.. කොණ්ඩේ ගෙතුවමත් මහතයි.. ඒත් ඒකෙත් කෑලි පනිනවා.. මොකද ශාලී දගයිනේ..

* සමේ පැහැය - ඇත්ත හමේ පැහැය යට වෙලා , ඉර එළියට පිච්චිලා ගිය , ඉර එළිය වගේම පාටක් තිබුණේ..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now