බඹරිදු

158 44 9
                                    

ඇස ගැටේදැයි නොදනිම්
නොම දකීදෝ බිය වෙම්
නැත කිසිත් කාරණා
වැයුමට එබේ බසෙහි සොබා

බිනර මල ගැන නොදනිම්
නමුත් බඹරිදු වෙතට මා නම්
දිවුල් ලාටුව තරයේ බැදෙන්නාක් සේ
තරව බැදි ඇති බව දන්නෙමි.

chamu_Lakshi

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now