INTRO - 2

1.1K 193 200
                                    

1.කිම් නම්ජුන්

( මේක fanart නෙවේ කියනවකො ඈ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( මේක fanart නෙවේ කියනවකො ඈ. කොටනවා සනිකව. )

                 වයින් දෙවි ඩයනයිසියස්ගේ පුත්‍රයෙකු වු මොහු අර්ධලෝහිතයෙකි. ග්‍රීක උපදෙවියෙකු වුවත් මොහු හැදී වැඩුණේ ජුපිටර් කදවුර තුළය. දොළොස්වෙනි ෆුල්මිනාටා බලකායේ සෙන්චූරියන් වූ මොහුට තර්සස් යශ්ටිය අත දැරිය හැකි බැවිනි ඩයනයිසියස් ගේ ඊලග ලුතිනන් මොහුය.
( තර්සස් එකට දෙවි පිහිටයි )

2. කිම් සෝක්ජින්

                       Rose Prince ලෙස හදුන්වන මොහු ඔලිම්පස් හි සුළු දෙවියෙකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


                       Rose Prince ලෙස හදුන්වන මොහු ඔලිම්පස් හි සුළු දෙවියෙකි. සෞම්‍ය ආදරයේ ප්‍රතිමූර්තිය වූ ඇෆ්‍රොඩයිට්ගේ සහ රාක්ෂයින්ගෙත් රාක්ෂයා නොහොත් රෞද්‍ර ආලයට අධිපති ඊරෝස් ( මල්සරා ) ගේ පුත්‍රයෙකු නිසා ස්වභාවධර්මයට විරුද්ධව උපත ලැබූවෙක් බැවින් ඔලිම්පස්වලින් පිටුවහල් කරනු ලැබූ ශාපලද්දෙකි.
සෞම්‍ය ආදරයේ සහ රෞද්‍ර ආදරයේ එකතුවක් වූ බැවින් මොහු විශ්වයේ සිටින සුන්දරම තැනැත්තාය. මොහුට ලැබුනු ශාපය නම්, මොහුගේ මුහුණ දකින ඕනෑම අයෙකු තත්පර කීපයක් ඇතුළත මරණයට පත්වීමයි.

( ස්වභාව ධර්මයට විරුද්ධ උපතක් කීවේ මේකයි. ඊරෝස් කියන්නෙත් ඇෆ්‍රොඩයිට්ගෙයි හර්මීස්ගෙයි පුතෙක්. එතකොට ජින් කියන්නේ ඇෆ්‍රොඩයිට්ගෙයි ඊරෝස්ගෙයි පුතෙක්. ඔයාලට තේරෙනවා නේද? මටත් මොංගල් වගේ අප්පා. මේ ග්‍රීක දෙවිවරු නම් ඔහොමම තමයි. එයාලට DNA නෑ. ඒ නිසා එච්චර හිතන්න එපා. )

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Donde viven las historias. Descúbrelo ahora