A/N

436 91 60
                                    

හත්තික්කේ යන්තම් ඒක ඉවරයි. අම්මෝ දැනෙන සනීපෙ. කියන්න නම් මහ දෙයක් නෑ.

 මුලින් කියන්න ඔ්නි මට මෙහෙම එකක් ලියන්න හිතුණේ Bulbz_D  අක්කගෙ Black swan කියවලා. මම හිතනවා මෙතන ඉන්න හැමෝම ඒක කියවලා ඇති කියලා. නැත්තම් ගිහින් කියවන්න. Highly recommend  ('▽'ʃ♡ƪ)

ඉතිම් මට හිතෙනවා ඔයාලට කතාව තේරෙන්න ඇති කියලා. මම දෙයක් කියන්න උත්සාහ කළා.  මුල ඉදන්ම කතාව එක්ක හිටපු හැමෝටම තෑන්ක්ස්. වෝට් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්. මේ කතාව ලියන්න ගොඩක් දේවල් මම අළුතෙන් හෙව්වා. මම කරුණු ටික වෙනම ලීවත් එක්ක. හී හී 😁😁

ඉතිම් එහෙනම් මම දැනට සමු ගන්නවා. නන් අයුරින් උදව් කරපු හැමෝටම තෑන්ක්ස්. හසිනිව මතක් කරන්න ඔනි mic colours වල පාට හොයලා දුන්නට. මම මැයි වෙනකම් ආයේ අළුත් කතා ලියන්නේ නෑ. Marvel එකත් හිමීට update කරන්නම්. Daily update කරන්න නම් බැරිවෙයිත. Dreams Come True - 2 එක දැන්ම දෙන්න තිබ්බා. ඒත් මම එහෙම කරන්නේ නෑ. ඒක හිමීට ලස්සනට ලියන්න ඔ්නි. ඒක නිසා මම දැනට ඒකම එක chapter එකක් publish කරලා තියෙන්නේ.  ඒ කතාව මම chapters 50 ක විතර ලොකු කතාවක් විදිහට දෙන්නම්කෝ. 😌😎(✿◡‿◡)

අන්තිම වශයෙන් මම එක දෙයක් ඉල්ලනවා. සම්පූර්ණ මේ Deja Vu කතාව ගැන Comment එකක් දීගෙන යන්න. මෙතන බැරි නම් Inbox හරි කමක් නෑ. අනේ මම ඒක විතරයි ඉල්ලන්නේ 🥺😭❤

මම යනෝ එහෙනම් 🐇

My works
- Dreams Come True - completed
- Daughter of artemis - completed
- Forever Fight as one - Bts x Maevel

- Come Back To Me - Dreams Come True 02

Stay safe

Dont't forget to love yourself 💜

Your Loving 

Sang Mee

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now