END - Part 01

450 126 85
                                    

" අපි ආවා එහෙනම්. ඔක්කොම අවසන් වෙන්නයි යන්නේ " හොබී කතා කළේ මහම මහ මූසල හැගීමකින්. එක් දවසක ගමනක් අවසානයේ ඔවුන් සියලු දෙනා පැමින සිටියේ ස්ටොන්හෙන්ජ් වෙතටයි.

" දෙයියනේ අර බලන්න. ඒකේ ලස්සන " ටේ කෑගැහුවේ ආසාවෙන්. බැස යන සූර්යාලෝකයත් සමග සටොන්හෙන්ජ් දිස් වුණේ වෙනම මායා ලෝකයක් ආකාරයටයි.

" ජන්කුක් අපි දැන් ගොඩ බහිමු නේද? " නම්ජුන් මකරගෙ පිටට තට්ටු කරද්දි ජන්කුක් පහළට ‌ ගොඩ බැස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජන්කුක් අපි දැන් ගොඩ බහිමු නේද? " නම්ජුන් මකරගෙ පිටට තට්ටු කරද්දි ජන්කුක් පහළට ‌ ගොඩ බැස්සා. හැමෝම පිටෙන් බැස්සට පස්සේ ජන්කුක් පරිවර්තනය වුණා.

" යමු එහෙනම්. හැමදේම හොද විදිහට වෙයි. ඔක්කොමලා එකටම ඉන්න. මොනා වුණත් වෙන් වෙන්න නම් එපා. "  නම්ජුන් පවසද්දි හැමෝම ඒකට එකගවුණා. 

" එක්කෙනෙක්ටවත් යන්න දෙන්න එපා. හැමෝවම අල්ල ගන්න. පොඩි එකාව ඉතුරු කරලා " පිටුපසින් ඇහුණේ ආගන්තුක කට හඩක්.

" ආයිශ් මොන මගුලක්ද අප්පා. හැමෝටම ඔ්නි වෙන්නේ මාවනේ. මේක මහ කරදරයක් වුණානේ. " ජන්කුක් කෑ ගැහුවේ අඩි පොළවෙ හප්ප හප්ප.

" අපෙන් පස්සෙ කාටවත් ඔයාව ඔ්නි වෙන්නේ නෑ කොල්ලෝ. " ආගන්තුක හඩ නැවත් පැවසුවා. එවිටයි ඔවුන් දැක්කෙ ඔවුන් පිටුපසින් රැස්වෙන වෘක රැළ.  එතන නායකයා යැයි සිතුව හැකි කෙනාගෙන් මහා රෞද්ර පෙනුමකුයි දිස්වුණේ. දිලිසෙන කහ පාට ඇස් සහ කෙළ වැගිරෙන උල් දත් එක්ක ඔහුව දරුණුවටයි දිස් වුණේ.

 දිලිසෙන කහ පාට ඇස් සහ කෙළ වැගිරෙන උල් දත් එක්ක ඔහුව දරුණුවටයි දිස් වුණේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now