තරුව🌟

148 31 22
                                    

ඈත පේන තරුවක්
රැගෙන් එන්නට ආසයි මම තවමත්
ගෙනත් බැලුවොතින් තරුවක්
ලස්සන නැතිලු රෑ අහසේ දිලිසෙන තරමින්...

මමත් පුංචි තරුවක් නම්
නුබත් පුංචි තරුවක් නම්
වෙනස් වුනොත් අපෙ විදිහෙන්
නැති වේවි අපෙ එලියත් රෑ අහසේ තරුවක් ලෙසින්...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now