Story Of Her Book

24 12 0
                                    

දෛවයත් හරි පුදමයි
මුනගස්වයි හුරුපුරුදු හිත්

වේදනාවකත් සතුට හොයන්
බිදුනු හිත් හිනැහෙයි

ප්‍රේමයත් ඒ වගේමයි
මුනගස්වන්නෙ අයිති නැති හිත්
නොමියෙනා ආදරෙ තියන්
පරාජිත හිත් හිනාවෙයි

ඒක පාර්ශ්වක ආදරේ
වේදනාවක් ලූ මා ඇසූ සැටියෙන්
බලා සැනසෙන්න හැකිනම්
විදින්නට හැකී ඒ තනි ආදරෙත්...

Ding Ding🖤

Story of her book one shot by me🙂

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now