Moon Light 🌙

56 18 7
                                    

කුමක්දෝ මේ සිදුවන්නේ
සිතාගත නොහැකිය කිසිවක්
විසි වසරක අ‍තීතයට
පැමිණ අප නැවතත්

ආදරය සහෝදරකම් මැද
අතරමං වී ඇත මම අද
තෝරා ගන්නට නැහැ පසුබට
මගේ තේරීම මගෙ පුංචි සුරගන

කලත් මම ආදරේ
වෛර කරමි දැන් නුබට
මගේ සුරගනගෙ කදුලු වලට
පලිගනිමි ඔබ සැවොමගෙන්ම

KAI

Ding Ding🖤

Moon Light Story By ImashiAkarsha

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now