කැලෑ මලකි මා 🌸

40 13 8
                                    

හඩනු ඇයි මන්
නැතැයි කියමින්
ඔබේ වචනෙන්
තෙමෙයි දෙකපුල්

කැලෑ මලක් මා නුබට,
සොයයි රෝස මල්
බඹරෙකු මෙන් නුබ
ඉතින් මමත් පවසමි
මුහුදෙ ඉන්නෙ එක මාලුවද...?

Ding Ding🖤

කනට ගැහුව වගේද , අද කවිය නම් අවුල් වගේ🤧

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now