කිරිල්ලි ✨️

22 11 2
                                    

හැන්දෑවට අහසෙ
කුරුලු රෑන් පිරෙන්න
එක කුරුලු රෑනක ඉන්නවා
තනි කිරිල්ලියක් මන් වගේම

රෑනෙ ඉන්නවා ලස්සන
කුරුලු ජෝඩු පිරෙන්න
හැමෝටම ප්‍රශ්නයක්
අර කිරිල්ලි විතරක් ඇයි තනියම

මන් ඇහුව කිරිල්ලිගෙන්
ඉන්න හේතුව තනිවම
කිරිල්ලිත් මන් වගේලු
හොයනවලු තවම පිලිතුර...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Donde viven las historias. Descúbrelo ahora