Moon Light🌙

44 18 10
                                    

සිතම නිවනා ඒ හිනාවට
නැවතුනේ මම අහම්බෙන් නොව
මට ම මැව් ඒ සුරගන
සදා රැක ගමි මලක් සේ මම

දගකාර ඈ පිවිතුරුයි මට
ඇයි ද සෙව්වෙ වෙනත් මල් මම
ලගම හිදිනා රාජ කුමරිට
ආදරේ යැයි කියනු කොහොමද

හමුව නැතිවැති කාටවත්
පවුරක් වන් සහෝදරයෙක්
හිතට හයියක් මට නම්
ඔබේ රැකවල් සැමදත්

සහෝදරියක් වන් යෙහෙලියක්
විසේකාර කෙලිලොල් මිතුරෙක්
අවංක වූ මේ ආදරයත්
සැමදා හිදී ද මා අසලින්...

            Ding Ding🖤

Moon Light Story By ImashiAkarsha

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now