පිලිතුරු නොලද හැගීම්🙂

70 22 19
                                    

අහිංසක ඔබ ලග
කෙසේ නැවතුනිද දගකාර මේ හිත
තවමත් සිතමි මම
ඇයි කරන්නේ ආදරෙ නුබට මම

මතක දිනයේ සිට
කලේ නපුරුකම් මම නුබට
කවදා වෙනස් වුනිද
සිතාගත නොහැක තවම මට

ලැබේද නොලැබේද යන්න
දන්නේ කවුරුන්ද
දිනක් එනතුරුම
මෙලෙස බලා හිදිමී මම

මිරිගුවක් දෝ මේ ආදරය
බලාහිදිනු පලක් නැතිද
ඔබ කියනවානම් එය දැන්ම
දැනුනත් ආදරය
හිදින්නම් පෙර සේම...♡

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now