ප්‍රේමය❤

57 18 17
                                    

ප්‍රේමය ලද පමණින්
රැක ගන්නට බැරිමුත්
ප්‍රේමය නොමියෙන්නට නොදී
රැක ගන්නට හැකිය හදපත්ලෙන්

හැරදා ගියත් ඔබ අද මා
පතමි වෙන්නට ඔබේ මතුදා
නැවත හමුවනතුරා
වෙන්වෙමු ගතින් පමණක් මෙදා...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon