මගෙ ආලේ🌼

25 13 0
                                    

නුහුරුයි මේ හැගුම්
කිමද පසුබට මා තවත්
හිත් කොනේ ඉඩ තියන්
නුබව සොයයි තවමත්

හීන නම් නැහැ මහ ගොඩක්
නුබ වෙනුවෙන් මා සතුව නම්
හමුවොතින් එක් දිනක්වත්
පවසමි මගෙ ආලේ
දැනෙනා හැටි නුබ වෙනුවෙන්...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now