අවසානය🖋️

23 9 2
                                    

තුහින , තුහින කියන්නෙ හිම වලට ඉතින් මන් නම් කවදාවත් හිම දැකලා නැහැ ඉතින් ඒ වගේ තමයි මන් ගොඩක් වෙලාවට මේ කවි ලියලා කියෝලා යන ලෝකෙත් කවදාවත් දැකලා විදලා නැති ලෝකයක්

පියාපත්, පියපතක් හැදෙන්නෙ පිහාටු ගොඩක් එකතුවෙලා නෙ ඉතින් මගෙ කවි ලස්සන වෙන්නෙත් ලියපු මමයි කියෝපු ඔයාලයි එකතු වුනාම

ඔන්න ඉතින් පටන් ගද්දිම  ගොන් කතාවක් කිව්ව මන් ඔය අදහස තියාගෙනත් නෙවේ මන් පොතට නම් දැන්මේ😂 කමක් නෑ කමක් නෑ අහන්නකෝ,

ඔන්න ඉතින් මගෙ පලවෙනි කවි පොත පටන් අරන් අදට දවස් 38 යි🙂😂,පොඩි කාලයක් වුනාට  මට ගොඩක් දේවල් හම්බුනා. අලුත් යාලුවෝ, ලස්සන අදහස් එකතු වුනා ඒ වගේම අවර්ඩ් එකකුත් හම්බුනා ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ ගැන... මන් මෙච්චර දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ කොමත්ම පොත පටන් ගද්දි ඉතින් ගොඩක් සතුටයි මට ඇත්තටමහැමදේකටම ගොඩාක් ස්තූතියි ඔයාලට.❤

ඉතින් මන් හිතුවෙ මේ පොත අදින් ඉවර කරන්න. පොත පටන් ගන්න කියලා මට අදහස දීලා සැරෙන් සැරේට කියපු කෙනාම අද පොත ඉවර කරන්න එපා කියලත් කිව්වා ඒත් මට ඉවර කරන්නමයි හිතෙන්නෙ සොරි හොදේ... 🙂

මගෙ අනික් කවි පොත ටේකුක් එක තියෙනවා ඉතින් ටේකුක් ශිප් එකට කැමති අයට කියවන්න පුළුවන්

හැමෝටම ගොඩක් ස්තුතියි මගේ කවි කියෙව්වට එච්චර ලස්සන කවි නැති වුනත් ඒවා කියෙව්වට ගොඩක් ස්තූතියි.❤

මට මේ පොතට ගොඩක් අය උදව් කලා ,හොද කිව්වා උදව් කරපු හැමෝටම ස්තූතියි, මන් මෙන්ශන් කරන්නෙ නැහැ එක්කෙනෙක් හරි මගහැරුනොත් කියලා ඉතින් මන් අයෙම පාරක් කියන්නෙ කියවපු වෝට් කමෙන්ට් කරපු අඩු පාඩු කියලා දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.. මට මොනාහරි කියන්න අමතක වෙලා නම් සමාවෙන්න හොදේ...ඔන්න මගේ මෙලෝ රහක් නැති කියවිල්ල ඉවරයි.. 🤧
එහනම් තුහින පියාපත් වලින් මන් සමුගන්නම්🙊😂  ආදෙරෙයි❤

Ding Ding🖤



තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now