නුඹ ❤

25 10 0
                                    

අහස අද ලස්සනයි
හද එක්ක තරු පිරෙද්දි
මගෙ ලෝකෙ ලස්සනයි
නුඹ එක්ක තනිවෙද්දි

හද හරිම ලස්සනයි
තරු වටේට දිලිසෙද්දි
නුඹත් හරි ලස්සනයි
මන් එක්ක දැවටෙද්දි

තරු අහසෙ හැඩවෙද්දි
නුඹ හැඩවුනෙ මන් ගාවදි
ලගින් ඉන්වද අදවත්
මන් අහසෙ තරු ගනිද්දි

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now