Haru🌼

41 17 5
                                    

වරම් නැතුවට දකින්නට නුබ
වින්දා හදවතින් ඔබෙ ආදරේ මම
අහිමි ඔබ දෙස බලාගෙන අද
කියමි ආදරෙයි තාමත් මම

දකින්නට පෙර මුළු ලෝකය
පැතුවේ දකින්නට ඔය ඇස් දෙක
සිනහ වෙන්න ද අඩන්නද මම
දෛවය ඇයි කුරිරු මට මේ ලෙස

නොදුටු ලෝකය දෙස බලාන
අහිමි යැයි හඩමින් ඔබව මට
වියලුනු ලිලී තුරුලු කර
නුබව සොයයි අද මා
නුබෙ ඇස් වලින්ම...

Ding Ding🖤

Haru short story by Jeon_Jasmine_


T-hyungkook🌼

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now