අදුරු පැතිකඩ |

33 14 2
                                    

අහේතුක නිම්නයේ
හේතු සොයමින් හැමදිනේ
පාලු මැදියම් රාත්‍රියේ
තනිවී මම දොර කොනේ

ගලයි කදුලැලි තාලෙට
නැහැ ලස්සන මගෙ මූනට
හිමි නොවුනත් කිසිදින
කුමක් කරනුද ඒ මගෙ ලැබීම

හිත නිවන්නට හැකි නම් කවියට
පද ගොතමි මා හිත නිවන්ට
එයත් නොවේ නම් පිලිතුර
දුක සගවා සිනාසෙනු හැර
මා කුමක් කරනු ද...

Ding Ding🖤

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now