පළමු හිමපතනය ❄️

51 18 15
                                    

සුන්දර නත්තලේ
පළමු හිමපතනය විදින්න
ආසයි මමත්
සීතල සැන්දෑවක...

පළමු හිමපතනයේ
සීතල හිම පියලි යට
පුංචි බොරුවක් කියලා
ආසයි මමත්
සමාව ගන්න...

කවදාවත් විදපු නැති
සුන්දර අත්දැකීම් එක්ක
හිම සෙල්ලම් කරන්න
ආසයි මමත්
සීතල නත්තලක...

විදිමු ආදරෙන්
පළමු හිමපතනය
සුන්දර අහසක් යට
කවදා හෝ නත්තලක...☃️

                Ding Ding🖤

Marry Christmas My strawberries  🎀🎄

තුහින පියාපත් 💗❄️🪶[Completed]Where stories live. Discover now